Meepura අපි හැමදාම පළකරන මාළු මිළ ගණන් නිසා අවුල් යන ටික දෙනෙක් ඉන්න බව අපට මේ අපි දාන මාළු මිළ ගණන් විස්තරය නිසා අවුල් යන අය කව්ද?
අපි දාන මාළු මිළ ගණන් විස්තරය නිසා අවුල් යන අය කව්ද?
කොට නිරික්ෂණය වෙලා තියෙනවා.
මේ අය අපි දාන මිළ ගණන් බොරු යැයි කියමින් බුකියේ තැනින් තැන කොටන් පටන් අරන්.
මෙි සමහර අය ගැන හොයල බලපුවාම එයාල මාළු බිස්නස් වලට සම්බන්ධ අය.
මේ ලගදි දවස PROFILE එකෙත් කිට මරල ඉන්න කෙනෙක් අපි දාන ගානට ගන්න ගියාම මාළු නෑනේ කතන්දරයක් කියාගෙන ආවා
අපි එයාටත් ප්‍රසිද්ධියේ චැලෙන්ජ් කලා.එයා බිස්නස්කාරයෙක්.
දැන් මේ හැමෝටම තියෙන අවුල දිනපතා වැටෙන ඇත්ත මාළු මිළ එයාලගේ මාළු බිස්නස් එකට යම් අවුලක් හදල තියෙනව කියන එකනේ.
අතලොස්සක් දෙනෙක් මේ විදියට බොරු ව්වේචන දැම්මට අතිබහුතරයක් දෙනා අපට තුති කරනව.
තව කාරණයක් .දැන් මේ මාළු සහ මාළු ම් ගැන page වැහිවැහැල.මේ සමහර අය අපේ පළකරල මිළ ගණන් ලයිස්තුව copy paste කරල තියෙනව හරියට එයාල මහන්සි වෙලා හොයත්තා වගේ අපි මේ සමහර දෙකෙක්ට දැනුම්දිල තිබුන meeura news page එකෙන් උපුටාගැනිමක් කියල දාන්න කියලත්.












