රොබරෝසියා වසන්තය නැවත වතාවක් හලාවත ප්‍රදේශයට උදා වී ඇත.
හලාවත – පුත්තලම මාර්ගයේ ආනවිළුන්දාව ප්‍රදේශය තුළ ඇති රොබරෝසියා ගස් වල මේ දිනවල මල් පිපී ඇති ආකාරය දකින්නට ඇත.පසුගිය වසරේදීද හලාවත – කාක්කපල්ලිය ප්‍රදේශයේ ඇති රොබරෝසියා ගස් මලින් බරවී ගියේය.
කාක්කපල්ලිය ප්‍රාදේශයේ ඇති රොබරෝසියා ගස් වල වෙනත් කාල වලදී මෙන් මෙවර මල් දකින්නට නැත.නමුත් ආනවිළුන්දාව ප්‍රදේශයේ ඇති රොබරෝසියා ගස් මලින් බරවී ඇත්තේ මේ ආකාරයට.
ජුඩ් සමන්ත











