නගරයේ මැද තියෙන ඔරලෝසුව නඩත්තු කරගන්න බැරි තරමට මාලිමා නගර පාලනය අර්බුදයකද?
මේ දවස්වල සමාජ මාධ්‍යවල දැඩි කතාබහකට ලක්වෙලා තියෙන්නේ මිගමුවේ මාලිමා නගර පාලනයේ තියෙන අර්බුදය ගැන
දවස ගානේ මේ අර්බුදය විසින් කතා කරන්න මාතෘකා නිර්මාණය කරල දෙන ගානට අර්බුදය දිග්ගැස්සිලා.
කොටින්ම කියනව නම් මේ අවුරුදු පටන් අරන්.
නගරය මැද්දේ තියෙන ඔරලෝසුවේ විදුලි බිල ගෙවල ඒක නඩත්තු කරගන්න බෑ කියන්නේ කොයිතරම් නම් කඩා වැටිමක්ද?
මේකෙන් කියන්නේ දේශපාලන අධිකාරිය විතරක් නෙමේ පරිපාලන අධිකාරියත් අර්බුදයක කියන එක නේද?
මිගමු වගේ නගරයක පාලනය මෙහෙම වෙන්න පුලුවන්ද?











