මීගමු සම්බන්ධිකරණ කමිටුව කථා සාප්පුවක් විතරයිද ?

0
79

 

මිගමුව සම්බන්ධිකරණ කමිටුව කථා සාප්පුවක් විතරයිද යන ප්‍රශ්ණය මේ වන විටත් පැන නැගි තිබේ.

එයට හේතුව වි ඇත්තේ මේ දක්වා එහි කතා කර ඇති කරුණු සහ ඊට අදාල තීරණ අරභයා සැලකියයුතු ප්‍රගතියක් අත්වි ඇතැයි යන කරුණ තවදුරටත් වලංගුව පවතින නිසාය.

මිගමු මහනගර සභාව හා බැදුන මුලිකතම කාරණය වන්නේ වෙරළ උද්‍යානයයි.

මෙය තවමත් නගර සභා පාලනය තුලට ගැනිමට නොහැකි වි තිබේ.

පැවැති පළමු සම්බන්ධිකරණ කමිටුවේ මේ දක්වාම එය නැවත අත්කරගැනිමට අදාලව සිදුව ඇත්තේ කුමක්ද?

සුන්දර මිගමු වැල්ල යළි ස්ථාපිත කිරිම සහ කරවල නිෂ්පාදනයට විකල්ප සැපයිම පිළිබද ප්‍රශ්ණයට අදාලව කමිටුවත් පත්කිරිමට තින්දුකර තිබුණද එයද ඉ⁣ටුව් තිබුනේ නැත.

කමිටු පත්කිරිමේ පුනරුද පාලනයේද විසදුම් කල්දමන ගැලවිජ්ජාව බවට පත්කර තිබේ.

එම්.පි.ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here