මිගමුවටත් මාළු හිඟවෙයි ! ධිවර ක්ෂේත්‍රයට සම්බන්ධ අයට ආදායම් අහිමිවෙයි

0
143

 

දැනට කලක සිට මිගමු⁣වටම මාළු හිග තත්වයක් මතුව තිබේ.

⁣මිගමු⁣වේ පොඩි බෝට්ටු වලට පමණක් නොව පිටපලාත් වලින් මිගමුවේ ලෙල්ලම් වලට පැමිණෙන මාළු තොගද සැලකිය යුතු ලෙස පහල වැටි ඇතැයි වාර්තාවේ.
ධිවර පවුල් පමණක් නොව මසුන් අලෙවි ක්⁣ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් මෙන්ම ඊට අනුබද්ධ කම්කරුවන්ද දරුණු ආර්ථික අර්බුදයකට ලක්ව සිටිති.

යතුර පැදි වලින් සහ පාපැදිවලින් පැමිණි අලෙවිය සදහා මාළු රැගෙන යන ජංගම අලෙවිකරුවන්ට මේ දිනවල සිය ආදායම් අහිමිව ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here