පිලිපිනයේ මින්ඩනාවෝ දූපතේ ප්‍රබල භූමිකම්පාවක් !

0
110

පිලිපීනයේ මින්ඩනාඕ හි රික්ටර් මාපකයේ 7.8 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර, පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන ප්‍රදේශවලට සුනාමි අවදානමක් ඇති විය හැකි බවට එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය අනතුරු ඇඟවීයම් කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here