පසුගියදා මිගමු බන්ධනාගාරයේදි ඇතිවු ගැටුමෙන් තුවාල ලබා මිගමුව රෝහලේ 11 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැදවියෙකු ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇතැයි වාර්තාවේ.
මේ අනුව මිය ගණන 28 දක්වා ඉහ ල ගොස් තිබේ.
මේ අතර මෙම සිදුවිමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අය සදහා සුදු පාට ඇද ඇතිරිලි වල බරපතල හිඟයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.

















