මිගමුවේ දේශපාලන අර්බුදයක් ? මාලිමා මන්ත්‍රී මණ්ඩලත් බෙදෙන ලකුණු ?

0
525

 

 

මිගමුව තුල නව දේශපාලන අර්බුදයක් මේ වන විට නිර්මාණය වෙමින් තිබේ.

ඒ නගරාධිපති රොබට් හීන්කෙන්දගේ ඉල්ලා අස්විම සහ ඊට ගම්පහ මාලිමා නායකත්වයෙන් එල්ලවි ඇතැයි වාර්තා වන බලපෑමද හේතුවෙනි.

මන්ත්‍රීවරුන් අතර ගැටුම තවත් උග්‍රවිමට නියමිතව ඇත්තේ නගරාධිපති සහ උපනගරාධිපතිධුර නව පත්කිරිම් සදහා දැනට යෝජනා වි ඇති නම්ද සම්බන්ධය.

මිගමුව දරුණු සමාජ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් ඇති තිරාණාත්මක පසුබිමක ගම්පහ දිස්ත්‍රික් දේශපාලන නායකත්වයේ මේ මැදිහත්විම් හේතුවෙන් තවත් බරපතල දේශපාලන අර්බුදයක් නිර්මාණය වි හමාරය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here