මිගමු නගරාධිපති ඉල්ලා අස්විම සදහා ගෙන ඇතැයි කි තිරණය කිසියම් විශේෂ තත්වයක් යටතේ වෙනස් කරගෙන ඇතැයි වාර්තාවේ.
කිසියම් ආකාරයකින් නගරාධිපති ඒ තිරණය ගත්තේ නම් මිගමුව අද මුහුණ දෙමින් සිටින බරපතල අර්බුදකාරි තත්වය මේ තරම්වත් කලමණාකරණය කරගැනිමට නොහැකි වනු ඇතැයි දේශපාලන කව අතර ඇති පොදු මතය වි තිබේ.

















