informations ශ්‍රිලංකන් ගුවන් සේවය කුවේට් වෙත ගුවන් ගමන් අත්හිටුවයි.! By fgamage - 2026 July 21 0 609 FacebookWhatsApp මැදපෙරදිග කලාපයේ උත්සන්න වන යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය කුවේට් වෙත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය දැනුම් දි ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.