ලාෆ්ස් එකේ ක්‍රිම්සන් ඔම්ලට් බන් එක ගැන බුකියෙ ලොකු සංවාදයක් !

0
124

 

පාරිභෝගිකයෙකු පහුගිය දවසක ලාෆ්ස් එකෙන් ගත්තු ඔම්ලට් බන් එකක් ගැන විවේචනයක් ලියල තිබුන.ඒකේ ප්‍රමිතිය සහ මිළ ගැන.

දැන් බුකියේ මේ ගැන සංවාදයක් .

පිරිසක් ඇත්ත පාරිභෝගිකයෝ තවත් කට්ටියක් ⁣ලාෆ්ස් එකෙන් හයර් කරපු කට්ටියක්.

කොහොම උනත් ලාෆ්ස් එක ගැන නිරන්තර විමර්ශනයක් සදහා දැන් වාතාවරණයක් එයාල විසින්ම නිර්මාණය කරල තියෙනව.
ගෙවන මිළට සරිලන ප්‍රමිතියකින් භාණ්ඩ හා සේවා නොලැබෙන්නේ පුරවැසි සමාජයට තමයි නියම අයිතිය තියෙන්නේ ඒවා නිවරදි කරන්න.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here