මිගමුව මහනගර සභාවට කුරණ පුරවැසියෙකුගෙන් චෝදනාවක්

0
13

මීගමුව නගර සභාවෙන් ඇතැම් කොට්ඨාස වල දරුවන්ට අසාදාරණ කම් කරනවා , කුරණ මේජර් රාජ් ක්‍රීඩා පිටියේ ඇති සෙල්ලම් උයනේ ඇති උපකරණ ගලවාගෙන ගොස් දැන් මාස ගණනාවක් වෙනවා, ලිපි ගණනාවකින්ම නගර සභාවට එය දැනුවත් කළත් ඒ ගැන කිසිම තැකීමක් නැහැ, අද වගේ දවසක අසරණ අම්මල තාත්තලා තමන්ගෙ දරුවන්ට ලොකු ලොකු දේවල් දෙන්ට බැරි උනත් ඒ වගේ පොදු තැන් වලට ගෙන ඇවිත් කාල වේලාවක් දරුවන්ට සෙල්ලම් කරන්න දීලා දිනය ගත කරන්න බලන් හිටියත් කුරන ප්‍රදේශයේ දරුවන්ට අද ඒ අවස්ථාව අහිමි වෙලා, බලධාරීන් ඇස්කම් පියාගෙන ඉන්නවා ,රටේ ආණ්ඩුව විදිහට මාලිමාව යම් තරමක් යහපත් වැඩ කරගෙන ගියත් , නගර සභාවක් විදියට මීගමු නගර සභාව ඒ අතින් හරිම ෆේල්

Ishara perera

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here