Citizen Page ඩර්ටි පොන්ඩ්ද ඩෙංගු පොන්ඩ්ද ? By fgamage - 2013 November 10 0 211 FacebookWhatsApp මිගමුව මහ නගර සභාව භුමීය තුල ඇති පොකුණ අපවිත්‍රව පවති පසු ගිය දිනක ප්‍රදර්ශනයකට පැමිණි බොහෝ දෙනෙකු මෙය ගැන කතාවන්නට විය. නගරය පිරිසිදුව තබන මහ නගර සභාවෙ අපිරිසිදු ඩෙන්ගු පොකුණ දැයි කවුරුත් විමසනු ඇත ඡයා සහ සටහන සුජාඉල් මුනියර් 10 -11-2013