Stories මීගමුවේ පොසොන් දන්සැල් අඩුවෙයි??? By fgamage - 2014 June 12 0 854 FacebookWhatsApp 2014 වසර සදහා මීගමුවේ ක්‍රියාත්මක දන්සැල් ප්‍රමාණයේ පැහැදිලි අඩුවක් පෙන්නුම් කරන බව පෙනේ. මෙවර නගර සභාව තුල ලියාපදිංචි වි ඇත්තේ දන්සැල් 25 ක් පමණක් බව වාර්ථා වේ. 2012 වසරේ මීගමුව තුල ක්‍රියාත්මක වු දන්සැල් ගණන 60 ඉක්මවා තිබුණි.