Negombo Heritage හජ් සැමරුම් මීගමුවේදී By fgamage - 2014 October 5 0 241 FacebookWhatsApp අද මුස්ලිම් බැතිමතුන්ගේ විශේෂ උත්සව දිනයකි. ‘හජ්‘ උත්සවය සැමරීම අද මුස්ලිම දේවස්ථාන වලදී සිදුකරන ලදී. මෙම ඡායා වලින් දැක්වෙන්නේ මීගමුව අහමදියා මුස්ලිම් ජමාත් පල්ලියේ හඡ් උත්සවය වෙනුවෙන් වතාවත් සිදුකළ ආකාරයයි. ඡායා -එම්.ඉෂෙඩ් සාජහාන්