ඇමති ලංසාට VVIP??? රොයිස්ට VIP ????

0
32

ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ශ්‍රි ලංකා සංචාරයයේ අවසන් නිළ ලෙසින් පැවැති මීගමුවේදි එහි අසුන් ගැනිම සදහා පළාත් සභා ඇමති නිමල් ලංසා වෙත VVIP පාස්ලැබිතිබියදි  මේ පළාතේ එජාප ප්‍රධානින් හට වෙන්ව තිබුනේ  VIP පාස් පමණි.
ඒ අනුව පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මෙන්ම පළාත් සභා මන්ත්‍රිනි රෝස් ප්‍රනාන්දු මහත්මියට ලැබි තිබුනේ  VIP කාණ්ඩයට වැටි තිබුණි.
මේ අනුව ඇමති ලංසා අතිවිශේෂ පුද්ගලයෙකු වන විට මෛත්‍රි පාලනය යටතේ රොයිස් විජිත විශේෂ පුද්ගලයෙකු පමණක් වි ඇත.roies action pic