Editor's Choice මීගමුවේ නිව්ස්ටඩ් ජාතික පාසැලේ ගොඩනැගිල්ලක් අවදානම් තත්වයක..? By fgamage - 2015 February 19 0 358 FacebookWhatsApp මීගමුව නිව්ස්ටඩ් ජාතික පාසැලට එක්කරන්නට යෙදුන නව ගොඩනැගිල්ලේ ප්‍රමිතිය පිළිබදව ගැටළුවක් මතුවඇතැයි වාර්ථා.මේ සම්බන්ධයෙන් දැනට පරික්ෂණ පවත්වාගෙන බවත් මීගමුවේ රජයේ ඉජිනේරු විසින් මේ ගොඩනැලිල්ලට තවමත් අවසරය ලබා දි නොමැති බවත් සැලය.