සරත් ගුණරත්නවත් ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරයිද ?

0
103

sarath newශ්‍රිලනිප මෛත්‍රි පිළ දැන් පටන්ගෙන තිබේ.ලාංකික දේශපාලනයේ ඉදිරි දින කිපය සලකුණු වනු ඇත්තේ ඔබ මෛත්‍රි සමගද මහින්ද සමගින්ද යන ප්‍රශ්ණය සහ එහි ප්‍රතිචාරත් සමගිනි.මහින්දට ආවැඩු 5 දෙනෙකු දැනටමත් ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර තිබේ.
මැතිවරණයෙන් පසු මධ්‍යස්ථව සිටි මධ්‍යම කාරක සභාවටද තේරිපත්වු මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායක සරත් ගුණරත්ත මහතා දැන් පැහැදිලිව මහින්ද රාජපක්ෂගේ පැත්ත තෝරාගෙන ඇත.
ඒ අනුව මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කෙරෙන ලයිස්තුවට ඔහුගේ නමත් ඇතුලත්ද යන්න මේ දිනවල මීගමුව දේශපාලන කවයන් තුල දැඩි කථාබහකට ලක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here