සමස්ථ ලංකා පාසල් මුද්‍රා නාට්‍ය ජය හිමිකරගැනීමට මීගමුව හරිස්චන්දු ජාතික පාසල් කණ්ඩායම සමත් වී තිබෙනවා.මෙම නාට්‍ය නිර්මාණය හා පුහුණු කිරීම පාසලේ නාට්‍ය අංශයේ නවීන භූපති ගුරුමහත්මා විසින් සිදු කරන ලද අතර හෂාන් වඩුගේ සිසුවා සංගීත නිර්මාණයෙන් මේ සදහා දායක වී තිබෙනවා.













