මාරක රිය අනතුරකින් මිගමුව පොලිසියේ දෙදෙනෙක් මියයයි!

0
128

tmp_19265-image-0-02-06-d84200e37e257bc98d10fa571523001c2ce4f04c2bcb6f986d9c8657d4872bab-V-623586566tmp_19265-image-0-02-06-32725b5f8e0290761ec3782b1717849e0f4ed980fd3b95b89bbdb340635ddb8a-V591234812මිගමුව බසියවත්ත ප්‍රදේශයේදි අද රාත්‍රි සිදුව ඇති රිය අනතුරකින් මිගමුව රථවාහන පොලිසියේ දෙදෙනෙක් එම ස්ථානයේදිම මිය ගොස් ඇතැයි වාර්තාවේ.බිමතින් මොටර් රථයක් පදවාගෙන පැමිණ ඇති අයෙක් යතුරු පැදියක යමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනාද යටකරගෙන මිටර් 100 පමණ දුරක් ඇදගෙන ගොස් ඇතැයි සිද්දිය වු ස්ථානයේ සි‍ටි අය පවසා සිටිති.tmp_19265-image-0-02-06-f5a96fe7e750859474b94786a4c07aff09683dbb8d305479fd9329d6c34ae86d-V-376369988

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here