ඇමති නිමල් ලංසාට ලංකාව එපාවෙයි ?

1
301

nMlansaඇමති නිමල් ලංසා දැනට පවුල් පිටින් ඕස්ට්‍රෙලියාවේ පදිංචියට ගොස් තිබේ.
සිය පවුලේ සාමාජිකයන් ඔස්ට්‍රෙලියාව බලා ගිය නිමල් ලංසා දැනට මසකට වඩා කාලයක් තිස්සේ වෙසෙන්නේ එහිය.
ඔහු ලංකාවට පැමිණිවා යැයි වාර්ථා වි තිබුණේ පෙබරවාරි 8 වෙනිදා වුවත් දැනටත් වාර්ථා වන අන්දමට ඔහු තවමත් ලංකාවට පැමිණ නැත.
මින් කියැවෙන්නේ ලංකාවත් ලංකාවේ දේශපාලනයත් එපා වි ඇති බවද ?

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here