News මීගමුවේ මහින්ද පිලේ නායකත්වයට තුන්කොන් සටනක් ! By fgamage - 2017 February 21 0 208 FacebookWhatsApp මහින්ද පිළේ මීගමුව නායකත්වය සදහා තුන්කොන් සටනක් දැන් මතුව ඇතැයි වාර්ථාවේ. මේ තුන්කොන් සටන ඇත්තේ හිටපු නගරාධිපති ඇන්ටන් ජයවීර ,හිටපු නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා,සහ හිටපු නාගරික මන්ත්‍රි බන්දුල නාඔටුන්න මේ අතර වෙති.