spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ටිම් පේයින්ටත් ICCයෙන් දඩයක්..

Must read

Tim+Paine+Australian+One+Day+International+HouRN75Ymh1l

ඕස්ට්‍රේලියානු කණ්ඩායේ කඩුළු රකින ක්‍රීඩක ටිම් පේයින්ට තරග තහනමෙන් 15%ක දඩයක් පැණවීමට හා අනවශ්‍ය හැසිරීම් දැක්වීම වෙනුවෙන් ICC විසින් ලබා දෙන්නාවූ ලකුණු එකක් එකත් කිරීමටත් තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකුගෙන් ආවේගශීලි හැසිරිමක් ඇති කෙරෙන ආකාරයේ වචන,හැසිරීම් දැක්වීම නිසයි ඔහුට මෙම දඩය පැණවීමට ICC තීරණය කර ඇත්තේ. ටිම් පේයින් මෙම හැසිරීම දක්වා ඇත්තේ නිරෝෂන් දික්වැල්ල දැවී ගිය අවස්ථාවේදීයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article