මීගමුවේ කඩල බදින තැන්වල ප්‍රමිතිය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ,දන්නවාද ?

0
139

bombay-mixමීගමුවේ ගරාජ වලින් දැන් කලක පටන් දැවි තෙල් තොග වශයෙන් මිළට ගැනිමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මකය.
මේ අතර මීගමුව නගරයේ අවස්ථා කිපයකදිම මෙසේ දැවි තෙල් ආධාරයෙන් කඩල බැදිමේ කටයුතු වල නිරතවිම සම්බන්ධයෙන් පුවත් කිපයක්ම අප විසින් හෙළිදරව් කළෙමු.
එහි මෑතම සිදුවිම වන්නේ දැවිතෙල්  ආධාරයෙන් කඩල බැදිම හේතුකොටගෙන  ඇතිවු ගින්නක් හේතුවෙන් එහි තතු සියල්ල හෙළිව තිබිමයි.
මෙහිදි මතුවෙන ප්‍රශ්ණය වන්නේ මේ ආකාරයෙන් මීගමුවේ තැන් කියක මෙසේ දැවි තෙල් ආධාරයෙන් කඩල බදින්නේද යන්නයි.
මේ ගැන විධිමත් විමර්ශණයක් මීගමුවේ මහජන සෞඛ්‍ය නිළධාරි කාර්යාලය විසින් සිදුකොට තිබේද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here