spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඩෙංගු අහුවුනොත් නඩු දාන්න ! ප්‍රාදේශිය සංවර්ධන කමිටු සම සභාපති රොයිස් විජිත කියයි

Must read

ඩෙංගු අහුවුනොත් කිසිම සමාවක් දෙන්න එපා නඩු දාන්න .ගිහින් බලන්න රෝහලේ තත්වෙ ලෙඩ්ඩු පිරිලා..අපි කිසිම දේකට ඇගිලි ගහන්න එන්නේ නෑ.මීගමුව සංවර්ධන කමිටුවේ සමසභාපති රොයිස් විජිත මහතා මෙසේ කියමින් අවධාරණය කර සිටියේ මැයි මස 4 වෙනිදා පැවැති ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමට එක්වෙමිනි.
මෙම සංවාදයට එක්වෙමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි සකාවුල්ලා මහතා ද කියා සිටියේ ඇතැම් උසස් කොටස් වලට නඩු නොදමා බේරා ඇති බවට යම් තොරතුරු ලැබි ඇති හෙයින් කිසිසේත්ම එසේ නොකර නිතිය සැමට සමසේ ක්‍රියාත්මක කරන්නට යැයි මහජන පරික්ෂකවරුන්ගෙන් විශේෂ ඉල්ලිමක් කරන බවයි

????????????????????????????????????
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article