Business මීගමුව වැල්ලේ අද හුරුල්ලෝ ලාභයි ! By fgamage - 2017 May 17 0 688 FacebookWhatsApp මීගමුව වැල්ලේ අද හුරුල්ලන් කිලෝවක් රු 200 කට අලෙවි වන බව වාර්ථා වේ. පසුගිය කාලයේ පැවැති මිළ ගණන්වලට සාපෙක්ෂකව බලන කල මෙය වැල්ලේ හුරුල්ලන් සදහා වාර්ථා වු අඩුම මිළ ලෙස සදහන් කළ හැක.