GMOA මීගමුව ශාඛාවේ ඉල්ලිම පරිදි රෝහලට ලක්ෂ 18ක පරිත්‍යාගයක් !

0
136

image-0-02-06-af7ee3195a66c906d98d25423f88021e81ca418048eb5b14df4b5d8bab0e610e-Vimage-0-02-06-6f890360da4ff30a0e07468f2af64a770235838c95d7fa7c35660f8e8c4c0974-Vමේ වන විට මිගමුව රෝහලට බරපතල අවශ්‍යතාවක්ව පවතින සේලයින් රදවනයන්ද සහිත මෙට්ටත් සමගින් ඇදන් 100 කපරිත්‍යාගයක් ඊයේ දිනයේදි ලැබි තිබුණි.ඒ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මිගමුව ශාඛාව විසින් කරන්නට යෙදුන ඉල්ලිමකට අනුවය.ලක්ෂ18ද ඉක්මවු මේ පරිත්‍යාගය සිදුකරනු ලැබ ඇත්තේ ජුඩ් සැමුවෙල් පාස්ටර්තුමාගේ කාරුණික අනුග්‍රහයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here