බණ්ඩාරනායක ගුවන්තොටුපලේ Navigational Service Complex දියුණු කිරීමට රු.මිලියන 201ක්..

0
170

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙහි ගුවන් සංතරණ සේවා සංකීර්නයෙහි (Navigational Service  Complex) යෝජිත වැඩිදියුණු කිරීම් වෙනුවෙන් එහි නව දිගුව ඉදිකිරීම සදහාවූ ටෙන්ඩරය  අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 201.39 ක මුදලකට පිරිනැමීම සදහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් ඉදිරිපත් කල යෝජනාවට ඊයේ දිනයේදී කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Navigational-Services-Compl

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here