spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලුනුවිලදී පදිකමාරුව මත සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

Must read

ඊයේ (අගෝස්තු 11) වෙන්නප්පුව පොලිස් වසමේ ලුනුවිල රෝහල ඉදිරිපිට පිහිටි පදික මාරුව මතදී කිරිමැටියාන දෙස සිට වෙන්නප්පුව දෙසට ධාවනය වූ  යතුරු පැදියක් එම පදික මාරුව හරහා යමින් සිටි කාන්තාවකගේ ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ සයස ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ සාන්තආනාපුර,ලුණුවිල පදිංචි එදිරිමාන්න ආරච්චිලාගේ චන්ද්‍රාවතී යන කාන්තාවකි.යතුරු පැදියේ රියදුරුද තුවාලලබා මේ වන විට ලුනුවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Pedestrian_hd

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article