News කුරණ ප්‍රදේශයේ වෙඩි තැබීමක්.. By fgamage - 2017 August 12 0 180 FacebookWhatsApp කුරණ ප්‍රදේශයේදී ආයුධ සන්නද්ධ පිරිසක් හා විශේෂ කාර්යය බලකාය අතර වෙඩි හුවමාරුවක් මීට සුළු මොහොකතට පෙර සිදුවී ඇත.ඒ අතරම මෙම අායුධ සන්නද්ධ පිරිසට අයත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් වාර්ථා වේ. වැඩි විස්තර බලාපොරොත්තු වන්න..