STF හා ගැටුණ පාතාල සාමාජිකයන් නැවතත් බන්ධනාගාරයට

0
103

පසුගිය අගොස්තු 12 වෙනිදා මීගමුව-කුරණ ප්‍රදේශයේදී  විශේෂ කාර්්‍ය බලකාය සහ  පාතාල කල්ලියක සාමාජිකයින් පිරිසක් අතර ඇතිවූ වෙඩි තැබීමේ සිද්දීයේදී අත්අඩංගුවට පත් පාතාල සාමාජිකයන්  දෙනෛකු තුවාල රෝහල්ගත කළ අතර තවත් දෙදෙනෙකු බන්ධනාගාරගත කරන ලදි.  මෙමසිදුවීමට සම්බන්ධ නඩු විභාගයක් අද  (18) මීගමුව මහේත්‍රාත් අධිකරණයේදී  පැවැත්විණි. එහිදි අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා  සහ  දැනට තුවාල ලබා රෝහල්ගතව සිටින සැකකරුවන් දෙදෙනාද ඇතුළුව නැවතත්   ලබන 28 දා   දක්වා  බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් ආර්.ජී.එන්.කේ    රන්කෝන්ගේ   මහත්මිය විසින් නියෝග කරන ලදී.1DSCF9096

කුරණ වෙඩි තැබීමෙන් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here