spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මදන මෝදක ගුලි තොගයක් සමග කදිරානේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට

Must read

පාසල් ළමයින්ට අළෙවි කිරීමට සූදානම්කර තිබූ   තිබූ ගංජා මිශ්‍රිත මදනමෝදක ගුලි 7500 ක් මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය මඟින් 5දා එක් සැකකරුවෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම පුද්ගලයා කදිරාන  ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 වියැති පුද්ගලයෙකු  වාර්තා වේ. මෙම ගංජා තොගය මීගමුව,කටාන හා අවට පාසල් වල ළමුන්ට අළෙවි කිරීමට සූදානම් කර තිබූ ඒවා බවට පොලීසිය සැක පළ කරති.modaka

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article