spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මේ කව්ද ? මොනවද මේ කියන්නේ ?

Must read

FB_IMG_1507366357469මිගමුවේ සා.මරියා විදුහලේ වාහන රථ පෙළපාලියක් අද දිනයේ නගරය පුරාම යනවා දැක්ක .ටවුමට ගිහින් එන කො⁣ට අපිවත් ලොකු ⁣බ්ලොක් එකකට අහුවුණා .අනේ ඉතින් අපේ ඉස්කොලේ ලමයිනේ කියල හිත හදන් ගෙදර ඇවිල්ලා මුහුණු පොත බලද්දි මේ පොටෝ ටික දැක්ක.මේ පාසැලෙ නම කැප කරල තියෙන්නේ ජේසු අම්මට.මරිය තුමියට .මේ අල්ලන් ඉන්න බොඩ් වල මොනවද මේ ලියල තියෙන්නෙ .දැන් අපෙ ජයන්ත ස්වාමි මොකද මේ ගැන කියන්නේ.මේ රටේ බහුතරයක් තරුණයන්ගේ  අැග ඩිජිටල් .හැබැයි මොලේ කචල් …ඇග වගේම මොලෙත් ඩිජිටල්  ඉන්න කොට තමයි ඇත්තටම මොඩර්න් කියන්නේ .
හැබැයි අපේ රටේ අවාසනාව තමයි නගර වල  ඉන්න මොඩර්න් කියල හිතන් ඉන්න බහුතරයක්ගේ ඇග ඇතුලේ ඉන්නේ පට්ටම පට්ට ගැමියෙක් .
ඇස් ඇත්තෝ බලත්වා.
FB_IMG_1507366200565ප්‍රැන්සිස් ප්‍රනාන්දු .මහවිදිය

 

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article