spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පක්ෂයේ ජේෂ්ඨයන් හෑල්ලු කළ කාවින්දලා ගැන ජෝන්ගෙන් පක්ෂ නායකත්වයට පැමිණිල්ලක් ?

Must read

jhonපසුගිය දිනක ජාඇල ආසනයේ පැවැති රැස්විමකට හිටපු මුදල් ඇමති රවි කරුණානායකවද කැදවා එකි රැස්විමෙදි පක්ෂයේ ජේෂ්ඨයෙකු හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාට කථාවකද නොදි හෑල්ලුවට ලක්කිරිෙම් සිද්ධිය පිලිබද ගම්පහ දිස්ත්‍රික් නායක ජෝන් අමරතුංග මහතා විසින් පක්ෂයේ ඉහල නායකත්වයට පැමිණිලි කර ඇතැයි වාර්ථාවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article