spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රූප වර්ධනයට සූඳුරු කුඩු

Must read

cumin
සූඳුරු කුඩු ආහාරයට යොදනවාට  අමතරව,  අපගේ රූපය වඩාත් සුන්දර කර ගැනීමට සූඳුරු කුඩු භාවිතා කල හැකි බව ඔබ දැන සිටීයාද ?

විටමින්  බහුළව ඇති සූඳුරු ඔබේ සමට මෙන්ම හිස කෙස් වලටත් ඉතා හිතකරයි. මොනිකා ඇඹරුම් හලේම නිශ්පාදනයක් වන සූඳුරු කුඩු කිසිඳු පැකීලමකින් තොරව ඔබට භාවිතා කළ හැක.  මන්ද එය කිසිදු කලවම් කීරීමකින් තොරව ඉතා පිරිසිදු නිශ්පාදනයක් නිසාවෙනී.
උශ්ණාධික ශරීර වලට පිළියමක් ලෙසල උතුරණ වතුරට සූඳුරු ඇට දමා නිවෙන්නට හැර පානය කරන්නග මෙය  පානය කිරීමෙන් ශරීරයට සිසිලක් ලබා ගත හැක.

ඔබගේ එදිනේදා ආහාරයට සූඳුරු එක් කර ගැනීමෙන්ල ආහාර දිරවීම පහසු කරනවා මෙන්ම ඔබගේ සීනි තත්ත්වය පාලනය කරයි.

 අර්ශස් සඳහාද සූඳුරු ප්‍රතිකාරයකී.

යකඩ බහුල සූඳුරුල කිරි දෙන මව්වරුනට වඩාත් යෝග්‍යයි.
19-Amazing-Benefits-Of-Cumin-Jeera-For-Skin-Hair-And-Health

මොණිකා ග්‍රයින්ඩින් මිල්ස්
නො 18 /පළමු මහල /ද කෘාස් මාවත/මීගමුව
දු.ක.0312230838


ඔබ දන්නවද, කුරුඳු කැබැල්ලක් ලග තබා ගැනීමෙන් ඔබගේ මතක ශක්තිය, මෙන්ම ධාරන ශක්තිය වැඩි කර ගත හැකි බව?

මොණිකා ග්‍රයින්ඩින්  මිල්ස් ව්‍යාපාරයේ නිශ්පාදන

කරපිංචා කොල හිස්කෙස් වර්ධනයට උපකාරයක්.



බුරියානි මලෙන් ගතහැකි ප්‍රයෝජන ගැන ඔබ දන්නවා ද?


මොණිකා වෙතින් මුළුතැන්ගෙට කළඑලියක්


ගරම් මසාලා


වසර 65 ක් පුරා එකසේ ඔබ දිව පිනවූ මොනිකා කුළු බඩු

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article