spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීරිගමදී වෑන් රථයක් තවත් වාහන 5ක ගැටේ..

Must read

Accident-1

අධික වේගයෙන් ගමන්ගත් වෑන් රථයක් තවත් වාහන 5ක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුර සිදුව ඇතතේ මීරිගම විජයරජදහන ප්‍රදේශයේදීයි. මෙම අනතුර සිදුව ඇත්තේ අධික වේගයෙන් ගමන් ගත් වෑන් රථය මාර්ගයේ ගමන්ගත් වාහන මෙන්ම නවතා තිබූ වාහන වලද ගැටීමෙනුයි.

මෙම සිදුවීමෙන් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර එසේ තුවාල ලබා ඇත්තේ අධික වේගයෙන් ගමන්ගත් වෑන්රථයේ රියදුරු හා එම වෑන් රථයේ ඉදිරි අසුනේ ගමන්ගත් පුද්ගලයායි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article