Stories අනතුරකට ලක්වු මහලු අයෙකුගේ දිවිගලවන්න සිසු දරුවෝ පෙරමුණ ගනිති. By fgamage - 2017 October 12 0 113 FacebookWhatsApp ඊයේ සවස 3.35 ට පමණ මිගමුව කොප්පර හංදියේ හරියටම පාර මැදදි මහලුඅයෙකු රිය අනතුරකට ,ලක්ව තිබුණි මේ සිදුවිම දුටු පාසැල් සිසුන් පිරිසක් වහා මැදිහත්ව අනතුරට ලක්වු තැනැත්තා රෝහල් ගතකරන්නට පියවර ගෙන තිබුණි. මේ අය බොහෝ විට මාරිස්ටෙලා විදුහලේ සිසුන් විය හැක. කෙසේ වෙතත් මේ දරුවන්ට අපේ ප්‍රණාමය.