අඩුකළ බියර් බෝතලයක් රු 150යි ! කෑන් එකක් රු 130යි !එත් විකුණන අය ලඟ තාමත් පරණ මිළ ?

0
1050

බියර් මිල දැන් පහල යන ආකාරය පිලිබද අදාල චක්‍රලේඛනයන් දැන් නිකුත්ව තිබේ.මේ අනුව ලයන් ලාගර බියර් බෝතලයක් රු 150ක් ලෙසින් දක්වා තිබේ.කුඩා කෑන් බියර් එකක් රු 130කි.තතු එසේ වුවද මේ පිලිබදව මිගමුවේ කාර්ගිලස් සුපිරි වෙළද සැලෙන් අප කළ විමසිමකදි කියා සිටියේ තම ආයතනය තවමත් බියර් විකුණනු ලබන්නේ පරණ මිලටම බවය.FB_IMG_1510577136550