spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

Must read

පහේ ශිෂ්‍යත්ව විභාගයෙන්  දිවයිනේ පළමු ස්ථානය ලබාගත් දිනුක ක්‍රීෂාන් කුමාර් ශිෂ්‍යාට උපහාර දැක්වීමට  ඔහු ජීවත්වන  දළුපත ග්‍රාමයේ  ජනතාව විසින් ඊයේ (12) වනදා  විශේෂ උත්සවයක් පවත්වන ලදී. මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් ලාන්සා පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත ,මෙන්ම ආගමික නායකයින්ද ගම්වාසීන් මෙන්ම ග්‍රාම නිලධාරී මහත්වරුන්ද සහභාගී වී සිටියහ. DSC04373-1 DSC04397 DSC04399

ඡායාරූප – එම්.ඉෂෙඩ් සාජහාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article