spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අඩුකළ බියර් මිළ දැන් මීගමුවේ ක්‍රියාත්මකයි ! බෝතලයක් රු 150යි !

Must read

-beerඅඩුකළ බියර් මිළ දැන්   මීගමුවේද ක්‍රියාත්මක විමට පටන් ගෙන තිබේ.අද සවස්වරුවේ අප කාර්ගිලස් සුපිරි වෙළද සැලෙන් කළ විමසිමකදි ඔවුන් කියා සිටියේ තමන් තවමත් බියර් අලෙවි කරනු ලබන්නේ පරණ මිළටම බවය.
එහෙත් මිට සුළු මොහොතකට පෙර අප කළ විමසුමකදි දන්වා සිටියේ අඩුකළ මිළට දැන් මීගමුවේ කාර්ගිලස් තුලින් බියර් ලබාගත හැකි බවයි.
මේ අතර කිල්ස් සුපර් වෙතින් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් තමන්ච අද සිට අඩුකළ බියර් මිළ ක්‍රියාත්මක කර ඇති බව දන්වා සිටියේය.FB_IMG_1510577136550

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article