spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දයාන් කැපෙයි ! සරත්ගේ තේරිම හර්මන් කුරේරා !

Must read

sarath Mahindnewමහින්ද පිළේ නගරාධිපති අපේක්ෂකයා ලෙස මෙතෙක් සරත් ගුණරත්න විසින් ඔටුණු පළදවා සිටි දයාන් ලංසා දැන් කැපි ඇතැයි වාර්ථා වේ.
ඇති තතු තේරුම් ගත් සරත් ගුණරත්න හිටපු නගරාධිපති හර්මන් කුරේරා ඉදිරියට ගෙනඒමට දැන් කටයුතු කරමින් සිටින බව පෙනේ.
කෙසේ වෙතත් පොහොට්ටු දේශපාලන මේ වන විට මිගමුව තුල බරපතල අර්බුදයකට ලක්ව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වා සිටි.
එය මේ වන පිල් කිපයකට බෙදි ගොස් තිබේ.මෙහි බෙදිල්ල පිටුපස බරපතල වශයෙන් ලංසා පවුලට ඇති විරෝධය ප්‍රධාන කරුණ වි තිබේ.සරත් ගුණරත්න හා හිටපු නගරාධිපති ඇන්ටන් ජයවිර අතර ඇති ගැටුම මෙන්ම  කපිල නන්දසුලෝචන ඇතුළු පිරිසක් වෙතින් මේ වන විට දයාන් ලංසා වෙත එල්ල වෙමින් ඇති බරපතල විරෝධයද ඉදිරියේදි තිරාණාත්මක වනු ඇත.

Save

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article