ශිෂ්‍යත්ව හපනාට ලලිත් සහ රොයිස්ගෙන් වටිනා තෑගි!

0
102

FB_IMG_1510590484474FB_IMG_1510590466642මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය දිනාගත් මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් කුමාර සිසුවාට රු. 100,000 ක් වටිනා ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, මීගමුව ආසනයේ එ.ජා.ප. ප්‍රධාන සංවිධායක ගරු රොයිස් විජිත ප්‍රනාන්දු සහ මීගමුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ලලිත් ටෙන්සිල් මැතිතුමන් විසින් ලබා දෙන ලදි.FB_IMG_1510590471855

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here