නියෝජ්‍ය ඉජිනේරු දැන් තවත් වාහනයකට පනී !

0
108

Cabමීගමුව මහනගර සභාවේ ප්‍රධාන නිළධාරින් බොහෝ දෙනෙකුට නිළරථ භාවිතා කිරිමට නිතිමය අයිතියක් නොමැති වුවද ඒ ගැන කිසිදු තැකිමක් නොකොට  මිගමුවේ පරිපාලන අධිකාරිය කටයුතු කරගෙන යයි.
නිළ රථයකට හිමිකමක් නැති නියෝජ්‍ය ඉජිනේරුවරයා ද දිගින් දිගටම නීති කඩමින් වාහන භාවිත කළ අයෙකි.  පසුගිය දිනක අලුත්වැඩියාකොට ධාවයන සදහා යෙදු කැබ් රථයද දැන් ඔහුගේ භාවිතය සදහා යොදාගෙන ඇතැයි සැලය.
දේශපාලන අධිකාරියට නොදෙවෙනි අන්දමින් මීගමුවේ පරිපාලන අධිකාරියේ  නීති විරෝධි අන්දමින් කටයුතු කරන්නට පටන්ගෙන ඇති බව දැන කුප්‍රකට රහසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here