ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනම විසින් මීගමුව අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් වන 05 වන ශ්‍රේණීයේ ශීෂ්‍යත්ව විභාගය සමත් දුවා දරුවන්ට අවශ්‍ය මුදල් පරිත්‍යාග හා අධ්‍යාපන උපකරණ පදනම විසින් අද උදෑසන ඛෙදාදීමක් අද මීගමුව මාරිස්ටෙල්ලා ගෘහස්ත ශාලාවේදී සිදුවිය. මෙම අවස්ථාවට අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, බස්නාහිර පළාත් සභා අමාත්‍ය ලලිත් වනිගරත්න ,මීගමුව ප්‍රධාන සංවිධායක ලලිත් ටෙන්සිල් මහතා සහභාගී විය. එමෙන්ම මෙම අවස්ථාවට මීගමුව අධ්‍යාපන අධ්‍යක්ෂක කේ.සී. ප්‍රනාන්දු ඇතුළු අධ්‍යාපන නිලධාරීන් රැසක් සහභාගී වූහ.
ඡායාරූප – ප්‍රියප්‍රේම මාණික්කරත්න




















