News බැදුම්කර වාර්ථාව ජනපති අතට By fgamage - 2017 December 30 0 252 FacebookWhatsApp පසුගිය 2015 -2016 කාලය තුල සිදුවූ බැදුම්කර වංචාවන් පිලිබදව සොයාබැලීමට ජනපති විසින් පත්කල කොමිසමේ වාර්ථාව අද ජනපති අතට පත්විය. මෙම වාර්ථාව අනුව ගතයුතු නීතිමය පියවරයන් සදහා ජනපති විසින් මෙම වාර්ථාව නීතිපති දෙපාර්තමෙන්තුව වෙත භාර දීමට නියමිතය.