Stories නගර සභාවේ බජට් පාටියට ව්‍යාපාරිකයන්ගේ අරක්කු බෝතල් එකතු කරලා ? By fgamage - 2018 January 1 0 658 FacebookWhatsApp මීගමුව නාගරික කොමසාරිස්වරයා නගර සභා අයවැය වෙනුවෙන් සාදයක් සංවිධානය කර තිබුණි. මේ සාදය සදහා මීගමුව නගර සභාවේ සේවකයන් පිරිසක් නගරයේ ව්‍යාපාරිකයන් අතරට ගොස් බජට් පාටියට යැයි කියා අරක්කු බෝතල් එකතු කර තිබුණි.