Stories පුංචි ඡන්දයට ජනතාව පෙළ ගැසෙයි ,, By fgamage - 2018 February 10 0 183 FacebookWhatsApp මීගමුවේ ඡන්ද මධ්‍යස්ථාන කීපයකදීම දක්නට ලැබුණේ ඡන්දය දැමීම සදහා දැඩි උන්නදුවකින් ජනතාව සහභාගී වන ආකාරයයි. මෙහිදී තරුණ මහළු භේදයකින් තොරව විවිධ වයස් වල පුද්ගලයින් ඡන්දය දැමීමට පැමිණෙන අයුරු අපගේ කැමරා වල සටහන් වූ අයුරු මෙහි දැක්වේ.