මීගමුවේ ප්‍රධාන රාජ්‍ය නිළධාරියෙකුට එරෙහිව සේවකයන්ගෙන් ජනපතිට පෙත්සමක්

0
225

testimonialsමීගමුවේ ප්‍රධාන රාජ්‍ය නිළධාරියෙකුට එරෙහිව එකි ආයතනයේ සේවකයන් විසින් ජනපතිට යැවිම සදහා මේ  දිනවල පෙත්සමක් අත්සන් කරමින් සිටින බව වාර්ථාවේ.
පසුගිය කාලය තුල අදාල රාජ්‍ය නිළධාරියා සිය ධුරයේ කටයුතු හිතුමතේ ක්‍රියාත්මක කිරිම මෙන්ම රාජ්‍ය සම්පත් හිතුමතේ පුද්ගලික පරිහරණයට යොදා ගැනිම ගැනද මෙහිදි අවධානය යොමුකර ඇතැයි වඩාත් විශ්වාස කටයුතු මාර්ගවලින් දැනගන්නට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here