පොහොට්ටුවේ ඩීල් අදත් හෙළිවෙයි ! ඡන්ද 19 ක් ගත්තු කෙහෙල් ඇවරි මන්ත්‍රිටත් සභාපතිධුරයක් !

0
543

8738987-bunch-of-bananas-isolated-on-white-background(7.30 pm ) මීගමුව නගර සභාවේ කාරක සභා 2 කක් අද පැවැත්විණි.මේ එක් කාරක සභාව වුයේ සංස්කෘතික ක්‍රිඩා සහ තරුණ කටයුතු පිළිබදව කාරක සභාවයි.
මෙය නියෝජනය කරමින් ජේෂ්ඨ නාගරික මන්ත්‍රින් කිපදෙනෙකුම සිටියදි කෙහෙල් අවරියෙන් කොච්චිකඩේ කොට්ටාශයෙන් ඡන්ද 19 ක් පමණක් ගත් ඩෙක්ස්ටර් කෲස් නැමැත්තාට හිමිව ඇතැයි වාර්ථා වේ.
දේශපාලනය හෝ ක්‍රිඩා කටයුතු ගැන කිසිදු අත්දැකිමක් නැති ඩෙක්ස්ටර් පත්වෙද්දි එම කාරක සභාවේම ජාතික මට්ටමේ තරගවලට සහභාගිව සිටි සභිකයෙකුද සිටින බවද මෙහිලා සටහන් කළ යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here