Stories එක දවසට අමතක වුණ එක පොඩි වැඩක් ! By fgamage - 2018 June 15 0 432 FacebookWhatsApp ඊයේ තිබුණ කොස්ස (9.30am ) මීගමුව නගරයේ ඔරලෝසුව කණුව අවට ප්‍රදේශය යනු නගරයේ හදවතයි. මේ කැඩි ඇති කාණු කැටයත් එහි රදවා ඇති කොස්සත් දිස්වුනේ ඔරලෝසු කණුවටම යාබදවය. එහෙත් මිගමුව නගර සභාවේ මාධ්‍ය සංදර්ශණ මෙහෙයුම් වලට මෙය ඇසගැටි නොතිබුණි.